
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස)
iMage: scopecinemas (මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De…
iMage: scopecinemas (මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිෂ්පාදකවරයකු වන සුදත් මහදිවුල්වැව ඔහුගේ නවතම චිත්‍රපටය, My Red Comrade එළිදක්වා ඇත. මෙම පර්යේෂණාත්මක සහ දේශපාලනයෙන් පිරී ගිය චිත්‍රපටය වඩා සරල, ළදරු වැනි ඉදිරි දර්ශනයක් අවධාරණය කරමින් විප්ලවය පිළිබඳ…
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට…
iMage:Kesavarajanofficial/FB මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම…
iMAGE: The News Paper පසුගිය දින කිහිපයකදී මා හට ද නිවුස් පේපර් සහ පාංශු සිනමා රචනාවන් නැරඹීීමට අවස්ථාවක් හිමි විය. ඉන් අනතුරුව එම සිනමා රචනා පිලිබඳ ඉදිරිපත් කරන ලද විචාරයන් කිහිපයක් ද…
iMAGE: Movie CHAPAAK මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…