Art, cinema, Culture, Freedom of Expression, Gender, Human Rights, Human Security, Women

වෙල් ඩන් ! පදුකෝන්  !

iMAGE: Movie CHAPAAK  මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…