
ටියුෂන් පංතියේ විකෘති කාමය
පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක…
පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
iMage: hitchhikersguidetosrilanka/Eduruthuma.com පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට…
iMage courtesy of Times of India ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී…
මෑත කාලීනව සාකච්ජාවට භාජනය වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස පහන්තුඩාව සිදුවීම හා ගොඩනැගී තිබෙන කතිකාව දැකගත හැකිය. සිදුවීමේ සාධාරණීකරණය හෝ ඒ සම්බන්ධව විග්‍රහ කිරීමක් මේ සටහන තුළින් සිදු නොවන අතර මේ මොහොතේ සමාජයේ…
iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…
iMAGE: Vikalpa/Ishara Danasekara දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය සටන් බිම ජීවිතයේ තේරුම කුමක්ද? මේ ප්‍රශ්නයට දෙනු ලබන ජනප්‍රිය පිළිතුරු කිහිපයක් අපට නිතරම පාහේ අසන්නට ලැබේ. “දැන්වත් කසාදයක් බැඳගෙන දරු මල්ලන් හදා ගන්න අදහසක් නැද්ද?…
iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…
iMAGE: Vikalpa/ Ishara Danasekara (#takebacknight ආලෝකයේ රාත්‍රිය Protest ,Colombo 2018) ලොව සෑම දෙසකම සිට මෙය නරඹන දැරියන්ට යමක් කීමට කැමතියි. ඔබේ අගය සහ ශක්තිය ගැන කිසි විටෙක සැකයක් තබා ගන්න එපා. ලෝකයේ…
සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….
iMAGE: Vikalpa ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා…
ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම්…
”…..මෙම කොමිෂන් සභාව විසින් ඉහත සදහන් අත්පොත සාකච්ඡාවට ලක් කළ අතර, එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් බව නිගමනය කරන ලදි. මෙම අත්පොතේ අන්තර්ගතය…
iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…
‘ඔබ මගේ වෙලා – මගේ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න – ආදරේ කියා’ අද උදේම මතකෙට ආවේ මේ මනරම් ගීතයයි අද පෙම්වතුන්ගේ දිනය. පෙම්වතුන්ට තම ආදරය නිදහසේ ප‍්‍රකාශ කිරීමට ඇති දිනයයි. විල්ලුද…
iMAGE : Vikalpa එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…