Colombo, Culture, Culture, Democracy, Development, Education, Election, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Life, Life quips, Sexuality

වෛද්‍ය කාවින්ද ජයවර්ධනට පිළිතුරක් [‘සම ලිංගිකත්වය මානසික රෝගයක්’ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය සාවද්‍යයි]

සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….

Colombo, Development, Featured Articles, Health, Human Security, Life quips, Politics and Governance

කුණු කන්දට දායක නොවූ අයෙකුගෙන් අබ මිටක් සොයමි

මගේ ළගම මිතුරෙකුගේ විවාහ මංගල්‍යය සදහා සති කිහිපයකට පෙර මඩකළපුවට ගියෙමි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සදහා පැවති සාදයට ගොස් නවාතැන් පළට එන අතරතුර, පැරණි කල්ලඩි පාලම උඩ මදකට නැවතී…

Featured Articles

ගැහැණිය පිළිබඳ සමාජ ආකල්පය සහ ඉල්ලාගෙන කෑම

ස්ත්‍රී දූෂණයකදී හෝ විශේෂයෙන් ලිංගික හිංසනයකදී, එම සිදූවීමෙන් අනතුරුව, ඊට සමාජය මෙසේ ප්‍රතිචාර දක්වන්නේ නම් ඉන් කියවෙන්නේ කුමක්ද? ‘එයා ඉල්ලගෙනනෙ කෑවෙ…’ දූෂණයට හෝ හිංසනයට ලක්වුණේ පහතින් දැක්වෙන ලක්ෂණ සහිත ස්ත්‍රියක් නම් ඉහත…

Colombo, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Women

“සහාපති තුමා ට යැවූ අවසන් ලිපියේ මා මෙසේ සඳහන් කළා” සේවා ස්ථානයේ ලිංගික හිංසනයට එරෙහිව: මිහිරි ද සිල්වා සමග සාකච්ඡාවක්

සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය වර්තමානයේ සාමාන්‍ය දෙයක් ලෙස නිතරම සැලකෙනවා. ලිංගික හිංසනයන්ට මුහුණදෙන පුද්ගලයන්ගේ පැමිණිලි පිළිබදව ප්‍රමාණවත් අවධානයක් ලබා දී ඒවාට වැදගත්කමක් දෙන සාධාරණ යාන්ත්‍රණයක් නොතිබීම මගින් පෙනෙන්නේ සේවා ස්ථානයේ ලිංගික…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

උන් පිරිමි ද? ගැහැණු ද? මිනිස්සු ද?

Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…

Colombo, Featured Articles, Gender, Human Rights, Life quips

සම ලිංගිකයෝ

Image Credit: www.flickr.com සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි. බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද…