Colombo, covid19, Drones, Free Speech, Freedom of Expression, Militarization, Privacy, Survelliance

පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ඩ්‍රෝන්වලට කළ හැකියි!

iMAGE: via NewsRadio.LK COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී නොසිට අහල පහල සංචරණයේ…

Citizen EYE, covid19, Democracy, Education, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Health, Healthcare, Human Rights, Media Literacy, News

අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

iMAGE: Cartoon by Pradeep Kumar (Sunday Morning)  2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.වසංගතයේ පැතිරීම සහ වැලැක්වීම…

Colombo, covid19, Development, Featured Articles, Freedom of Expression, Healthcare, Human Rights, Human Security, Life quips, Media and Communications, Media Freedom, Media Literacy

කොරෝනා වසංගතය සමාජ ව්‍යසනයක් කිරීමට දායක වන තක්කඩි මාධ්‍යකරණය හෙළා දකිමු!

ටී බී ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන. තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා….

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Social Media

කොරෝනා මර්දනය මුවාවෙන් ප්‍රකාශන නිදහස සීමා කිරීම ගැන අනතුරු ඇඟවීම්

iMage: UNESCO සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයයි. මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන භාෂණ සහ ප්‍රකාශන නිදහසට(freedom of expression) ඇති අයිතියේම දිගුවක්. 1948 ලෝකයේ රටවල් විසින්…

Colombo, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රාමනායකගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග

2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය…

Art and Literature, Colombo, Democracy, Freedom of Expression, Human Rights, Politics and Governance

“ආගමික අන්තවාදයට එරෙහි වන අයට ලංකා සමාජයෙන් ලැබෙන්නේ ගල් මුගුරු!”

2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…

Ampara, Batticaloa, Colombo, Education, EngageSMinSL, Freedom of Expression, Gender, Human Rights, Jaffna, Kandy, Kegalle, Media, Media and Communications, Media Freedom, Media Literacy, Moneragala, Post-War, Science and Technology, Social Media, Social Media Declaration | Colombo 2019, Vavuniya, VIKALPA10, Women, Youth

සමාජ මාධ්‍ය ප්‍රකාශනය: අපේ ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීමට අත්වැලක්

මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි.  එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…

Democracy, EasterSundayAttackLKA, Human Rights, Peace and Conflict, Politics and Governance

සැකයේ සහ වෛරයේ අන්ධකාරය, අපේ පොදු උරුමය නොවන්නට නම්…

iMAGE: AP / Manish Swarup via The Nation අප්‍රේල් 21 වෙනදා බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවී සති තුනක් ගෙවී ගියත් එයින් හට ගත් කම්පනය අප කාගේත් සන්තානයේ කාලයක් යන තුරු පවතිනු ඇති. මෙවැනි අවස්ථාවක…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Life quips, Media Freedom, Media Literacy, Peace and reconciliation, Politics and Governance, Social Media

පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය: ලක් රජය වෙනුවෙන් කතා කරන්නේ කවුද?

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි තුනකටත්, ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට…

Democracy, Free Speech, Freedom of Expression, Media, Media and Communications, Media Freedom, News

ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්

iMAGE: drik.net අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Politics and Governance

විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය: පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප්‍රහාරකයන් සංවිධානගතව ක්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි. මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි…

Colombo, Democracy, Development, Freedom of Expression, Media and Communications, Media Freedom, Politics and Governance, Right to Information(RTI), Science and Technology, Social Media

වෙබ් වාරණය යළි ඇරඹෙයි! යහපාලන මාධ්‍ය ප්‍රතිපත්ති කොයිබටද?

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ප්‍රකාශයේ 62 වන පිටුවේ මෙසේ ද පොරොන්දු වූවා: “සියලු ජනමාධ්‍යකරුවන්ගේ හා ආයතනවල නිදහස ආරක්ෂා වන කෙටි කාලීන හා දීර්ඝ…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Politics and Governance, Right to Information(RTI)

රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…

Colombo, Culture, Democracy, Development, Economy, Featured Articles, Governance

විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි. නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි…