#YearInReview2019 ගෙවුණු වසර දෙස හැරී බැලීමක් !
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි. එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…
විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින…
iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන…
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම, සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයක් පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් සඳහා විධිවිධාන සැලැස්වීමට යනුවෙන් පවසමින් ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතක්’ ( Cyber Security Bill ) ඩිජිටල් යටිතල පහසුකම්…
iMAGE :www.cert.gov.lk මෙහි පහතින් පළවන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් මහජනතාවට අදහස් දැක්වීම සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙන ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ සම්බන්ධව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (IMA)…
‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…
විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…