
අපූරු දවසක්: හිම දිය වූ කඳු පිරිසිදු කිරීම
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
iMage: Geneva/Sunanda Deshapriya ශීත ඍතුවේදී මා කඳුකරයට යන්නේ හිම ට ඇති ආසාව නිසාය. ඝර්ම කලාපීය මානවයකු වන මා හිම දැක්කේ 1979 වසරෙහි ඕලන්දයට ගිය මිතුරු ගමනක දී ය. එදා සිට මෙදා තෙක්…
iMage: srilankamirror සුදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය. 1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය…
මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය හැර දෙමළ සහ මුස්ලිම් බහුතරය ඇති උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාජබ සමත් වූ බව අපි දනිමු. දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ආසන…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(29) දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති. ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත…
Image: economist ඊශ්‍රායලයට විරුද්ධව දකුණූ අප්‍රිකාව ඉදිරිපත් කළ වර්ග සංහාර පැමිණිල්ල විභාග කළ ලෝක අධිකරණය සිකුරාදා එනම් 26දා අන්තර් වාර තීරණය ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් ඉල්ලා සිටි, සටන්…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
iMage by: srilankabrief එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි. පෙබරවාරි…
iMage; passivevoices සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ…
නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු…
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ…
iMage:jvpsrilanka අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරුණු සාකච්ඡා කළ යුත්තේ 1971 සහ 1988-89…
මගේ ඇස් කුඩා කළ සිටම කදුළුවලට පෙම් බැද තිබුණි. තවමත් එහෙමය. අම්මා මතක් වුනත්, අලුතින් පාසැලකට ගියත්, සංවේදී කතාවක් ඇසුවත් මගේ ඇස් තෙමුණි. එය දැනුදු සිදුවෙයි. මෑතදී පසුකාලීනව ලේඛකයකු බවට පත් වියට්නාම්…
iMage: Gotabaya Rajapaksha/Facebook ශ්‍රි ලංකාවෙහි මානව හිමකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව…
යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ…
iMage: adaderana ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමඟ පිලිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන ඔහු කීවේ තමා ෆේල් නැති බවයි. සමහර විට නොදන්නා අයෙක් ඒ් මේසය උඩ…
iMage; aljazeera.com දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ…