
වාම ජනතාවාදයක් කරා (නම වන කොටස)
iMAGE: Anura Kumara Dissanayake FB Page ලාංකීය ප්රජාතන්ත්රයේ අභ්‍යන්තර සහ බාහිර පැතිමාන “රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ. ඒ වෙනුවට…
iMAGE: Anura Kumara Dissanayake FB Page ලාංකීය ප්රජාතන්ත්රයේ අභ්‍යන්තර සහ බාහිර පැතිමාන “රාජපක්ෂ බල හවුල” යනු සමජාතීය කොටස්වලින් සුසැදි යමක් නොවේ; එය මනා අභ්‍යන්තර තුලනයකින් යුත් සමස්තයක් ද නොවේ. ඒ වෙනුවට…
iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…
iMAGE: Vikalpa/ Ishara Danasekara පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන…
iMAGE: Lakruwan Wanniarachchi/AFP ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද…
iMAGE: behance පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ…
iMAGE: NPP Facebook Page පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…
iMAGE: Anura Kumara Dissanayake FB Page මෑත දිනෙක පැවති රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් මා මිත්‍ර උවිඳු කුලකුරුසූරියගේ විවේචනයට ලක්ව තිබිණ. විවේචනයේ එල්ලය මෙරට…
iMAGE: via CMEV ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් තම මැතිවරණ පසුබැසීම ගැන පසු විපරමක් කිරීමට දැන් සූදානම්ද? එසේනම්, පළමුව ඔවුන්ට ඇස් පනාපිට පෙනෙන එක් කාරණයක් නොතකා හැරිය නොහැකිය. එනම්, තමන් තනි පක්ෂයක් ලෙස…
iMAGE:Anura Kumara Dissanayake fb Page මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ…
iMAGE: Gotabaya Rajapaksha Fb Page පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාව තුළද දක්ෂිණාංශික…
iMAGE:LAKRUWAN WANNIARACHCHI / AFP) දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය. විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන්…
iMAGE: Via Fair Observer ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, “දැන් වාමාංශික දේශපාලනයේ වලංගුතාව අහෝසි වී ගොස් තිබෙනවා නොවේද” යන්නයි. පළමුව…
iMAGE: Vikalpa මෙරට බොහෝ දේශපාලන විශ්ලේෂණයන්හි ඇති පොදු ගැටළුවක් වන්නේ ඒවා ජාතිකමය රාමුවක් තුළ සිරගතව පැවතීමයි. මෙය ජාතිකවාදීන්ට පමණක් අදාළ වූ ගැටළුවක් නොවේ. ඇතැම්විට, ඇතැම් ලිබරල්වාදීන්ගේ විශ්ලේෂණද ලාංකීය ජාතික රාජ්‍යය නමැති රාමුවෙන්…
iMAGE:vikalpa ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට…
iMAGE: via The Week ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…
iMAGE: Vikalpa ප්රජාතන්ත්රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…
iMAGE: Getty Images “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…