Agriculture, Colombo, covid19, Democracy, Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Nationalism, Politics and Governance

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[5 වන කොටස]

iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජනතාව නමැති හිස් හැඟවුම්කාරකය | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [සිව්වන කොටස]

iMage: washington.edu “මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම…

covid19, Culture, Democracy, Featured Articles, Kandy, Politics and Governance, Poverty, Reconciliation

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[තෙවන කොටස] | “පංච නිල ඔස්සේ හෘදය පිපිරවීමේ….”

iMage: socialistproject.ca අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී…

Colombo, Election, Featured Articles, Politics and Governance

“කොමියුනිස්ට්වාදීන් ජනතාවට ප්‍රයෝජනවත් බලවේගයක් විය යුතුයි.” ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ කොමියුනිස්ට් පක්ෂ ජයග්‍රහණයෙන් වාමාංශයට පාඩමක්

iMage: rmx.news – 2021 සැප්තැම්බර් 27 දින JACOBIN සඟරාවේ පළ වූ “The Communist Party Just Won the Elections in Austria’s Second-Biggest City” නම් ලිපියේ සිංහල පරිවර්තනය – (මුල් ලිපිය සඳහා ප්‍රවේශය:here). පසුගිය…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’ | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]

iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[පළමු කොටස]

“ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි…” “To be or not to be? That’s the question…” ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන මේ ප්‍රකාශය ගාමිණී හත්තොට්ටුවේගම විසින් පරිවර්තනය කරන ලද්දේ “ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි” යනුවෙනි. ෂේක්ස්පියර් පැවසූ…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දිදුලන හදවතේ මාවත

“වසංගතයට එරෙහි ජන පවුර.” මේ උදෘතය සඳහන් පෝස්ටරයක් දැන් සමාජ මාධ්‍ය අවකාශයේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය ප්‍රකාශයට පත් කොට ඇත්තේ “දිදුලන හදවත” නමැති එකතුව විසිනි. නුදුරු අනාගතයේ තව තවත් දුක්මුසුව පැතිරී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පියවරක් පසුපසට! ජයග්‍රාහීව පසුපසට!!

පසුගිය මාසය වමට හැරුණු මාසයකි. එම මාසය තුළ ලාංකිකයාගේ දෛනික ජීවිතයේ දේශපාලන මාතෘකා නිර්මාණය කළේ වමයි. එසේම, එය වම ජය ගත් මාසයක්ද වේ. දේශපාලන ජයග්‍රහණයේ වැදගත්ම නිර්ණායකය වන්නේ පොදු ජන මනස දිනා…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Militarization, Politics and Governance

ශ්‍රී ලංකාව පරිසමාප්ත කුණාටුවක් කරා

iMage: LankaNewsweb පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක්…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු

iMage:businesstoday ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම

මරණ-දේශපාලනය යනු කුමක්ද? ජීවිතය සහ මරණය පිළිබඳ දේශපාලනික ගණනය කිරීම – නම්රටා වර්ගීස් (මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.teenvogue.com/story/what-is-necropolitics) පොඩ්ඩක් මෙහෙම හිතන්න. ඔයා මහ මුහුද මැද පාරුවක ඉන්නවා. ඔයත් එක්ක තව ඉන්නවා සමාගමක…

Colombo, Democracy, Featured Articles, Science and Technology

නයෝමි ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා

නයෝමි ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා – ඩැනියෙල් මොලර් ඔල්ගාර්ඩ් (E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල්…

Colombo, covid19, Democracy, Development, Economy, Human Rights, Human Security, Politics and Governance

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…

Colombo, Democracy, Featured Articles, Human Security, Politics and Governance

ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…

“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගතය සහ මරණ-දේශපාලනය

iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

‘සමාජය රැක ගනිමු!’ [සමාජය රැක ගන්නේ කාගෙන්ද?]

iMage;REUTERS/Dinuka Liyanawatte/ “සමාජය රැක ගත යුතුය” මේ මිචෙල් ෆූකෝගේ සටන් පාඨයකි. සමාජය රැක ගන්නේ කාගෙන්ද? ඔහුට අනුව, ආයතනවලිනි. නූතන ආයතන සිටින්නේ මුහුණු ආවරණ පැළඳගෙනය. ඒවා අපක්ෂපාතී බව අපට හඟවයි. සැමට සමානව සලකන…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Politics and Governance

කොරෝනා ධනවාදය සහ වමේ උපායමාර්ග

“තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.” මේ ජේ.ආර්. ජයවර්ධනගේ කුප්‍රකට කියමනකි. මාගරට් තැචර්ද ඒ කාලයේම මෙසේ පැවසීය; “සමාජය කියා දෙයක් නැත; ඇත්තේ පුද්ගලයන් පමණි.” ඩේවිඩ් හාවී සිහිපත් කරන පරිදි තැචර් ඉක්මණින්ම තම ප්‍රකාශය…