Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලාංකීය දේශපාලනයේ ගෝලීයකරණය සහ ජිනීවා යෝජනාව 

iMage: Vikalpa file/ Geneva ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක්…

Democracy, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Ratnapura

තරුණයිනි, ලෝකය ඔබේත් මගේත් ය. එහෙත්…

අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල…

Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Kandy, Politics and Governance

නව සමාජ ගිවිසුමක් සඳහා

iMage: echelon.lk පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් මට දේශනයක් සඳහා ඇරයුම් ලැබිණ. එහි තේමාව වූයේ “ව්‍යවස්ථාදායකය, එහි බලතල හා කාර්යභාරය” යන්නයි. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරමුණු කොට ගත් සංවාද මාලාවක එක්…

Democracy, Development, end of the War, Featured Articles, Governance, Human Rights, Kandy, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

iMage:sundayobserver.lk “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක්…

Colombo, Democracy, Featured Articles, Governance, Militarization, Nationalism, Politics and Governance

පාලක බල හවුලේ අර්බුධය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය…

covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Kandy, Militarization, Peace and reconciliation, Politics and Governance

විනය සහ විරෝධය; මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා

iMage: headtopics.com “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත්…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Kandy, Militarization, Nationalism, Politics and Governance

කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය

“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…

Colombo, Corruption, covid19, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය

iMage: sputniknews.com මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස්…

Colombo, covid19, Democracy, Development, Economy, Politics and Governance

කොවිඩ් 19 සහ නිර්භීත නව ලොව

iMage: brunel.ac.uk 2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Governance, Nationalism, Politics and Governance

වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව

iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…

covid19, Human Rights, Human Security, News

2021 සමාජවාදී ප්‍රත්‍යාරම්භය

iMAGE: fundcalibre.com “සුබ අලුත් අවුරුද්දක් වේවා!” අප බොහෝ දෙනෙකු දැන් මෙසේ එකිනෙකාට සුබ පතන්නේ හුදෙක් සමාජ ආචාරශීලීත්වය පවත්වාගෙන යාම සඳහා පමණි. එම ප්‍රකාශයේ කිසිදු අරුතක් නොමැති බව අපි හොඳින්ම දනිමු. මේ උදාව…

covid19, Democracy, Development, Economy, Economic issues, Governance, Health, Healthcare, Human Rights, Human Security, Nationalism, Politics and Governance

වාම ජනතාවාදයක් කරා (දහ සය වන කොටස)

iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක්  ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…

2020 Elections, Colombo, covid19, Democracy, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Human Security, Politics and Governance, Poverty, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා  (පහළොස් වන කොටස)

iMAGE: Medical Express    බහු-විධ විමුක්ති ව්‍යාපාරයක අවශ්‍යතාව ඉදිරි කාලයේදී ප්‍රමුඛතම ප්‍රශ්නය වනු ඇත්තේ ආහාර බව මම මින් පෙර ලියූවෙමි. දැනටමත් අප රටේ නිසි අහරක් නොමැති ජනයාගේ විරෝධතා මතු වන්නට පටන් ගෙන…

2020 Elections, covid19, Democracy, Governance, Militarization, Nationalism

වාම ජනතාවාදයක් කරා (දා හතර වන කොටස)  

iMAGE: via advocata   බුද්ධිමය, සංස්කෘතිකමය සහ සදාචාරාමය ප්‍රතිසංස්කරණයක්  කොමියුනිස්ට්වාදය සිහිනයක් පමණක්ද? කොමියුනිස්ට් සමාජය යනුවෙන් යමක් පැවතිය හැක්කේ නොදන්නා අනාගතයකද? අනාගතයේ එවැන්නක් ගොඩ නැගීම සඳහා අපගේ වර්තමාන සමාජ සබඳතා තුළම කිසියම් ආකාරයක…

2020 Elections, covid19, Gender, Governance, Identity, Politics and Governance, Sexuality

වාම ජනතාවාදයක් කරා ( දහ තුන් වන කොටස )

iMAGE: Vikalpa/Ishara Danasekara  දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය සටන් බිම ජීවිතයේ තේරුම කුමක්ද? මේ ප්‍රශ්නයට දෙනු ලබන ජනප්‍රිය පිළිතුරු කිහිපයක් අපට නිතරම පාහේ අසන්නට ලැබේ. “දැන්වත් කසාදයක් බැඳගෙන දරු මල්ලන් හදා ගන්න අදහසක් නැද්ද?…

2020 Elections, covid19, Democracy, Elections, Governance, Politics and Governance, Politics and Governance, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (දොළොස් වන කොටස)

iMAGE: Reuters   ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක්  “වාමාංශිකයින් යනු කඩාකප්පල්කාරීන්ය.” මේ අප රටේ වමට එරෙහිව ඉදිරිපත් වෙමින් තිබෙන ප්‍රසිද්ධ විවේචනයකි. “ජේ.වී.පීකාරයන් යනු පොදු දේපළ විනාශ කළ පිරිසකි.” අදටත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මේ…