
අවුරා ලංකා තාබුගල අත්අඩංගුවට නොගන්නේ ඇයි ?
iMage: uralanka.com රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම…
iMage: uralanka.com රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම…
“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති…
ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය…
iMage: livescience දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී…
iMage: dailyadvent.com හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට්…
එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා…
තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්‍ය…
කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ…
ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම,…
iMage: theguardian.com වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ…
පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන…
iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…
“පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “ඔක්සිජන් කන්නද?” “මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල” “සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…