Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Land, Politics and Governance

මැල්වත්ත සමාගමේ අවශ්‍යතාවයට මුතුරාජවෙල වැනසීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරයි

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වසංගතය මුවාවෙන් මිහිදන්වන ප්‍රජාතන්ත්‍රවාදය

iMage: UCNews/ Lakruwan Wanniarachichi/AFP ”සෞඛ්‍ය අර්බුදයක් ලෙස ආරම්භ වූ කොරෝනා වසංගතය අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෝලීය අර්බුදයේ කොටසක් බවට පත්ව තිබේ” (Michael,2020). කොරෝනා ව්‍යසනය සමග අන් කිසිඳු කාලයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්…

Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Kandy, Life, Politics and Governance, Poverty, Women

‘බජට් එක කාටද?’ 2022 අයවැය ගැන ස්ත්‍රීවාදී විග්‍රහයක්

iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…

Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance, Trincomalee

අවුරුදු 73ක ‘නෙලාගත් අස්වැන්න’

iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…

Badulla, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Life, Media

සිරිලාල් කොඩිකාර දියවැල ඔස්සේ ගමන නිම කරයි

තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත්…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි

iMage: independent.lk මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි. මේ කතාව එවැන්නකි. දරුවන් හත් දෙනෙකුගෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

‘දණ්ඩ මුක්ති සම්ප්‍රදායේ’ ගමන

පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 මාර්තු මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘අපිට වැඩ කළ අයට’ කුලපතිකම් දීම සහ ‘අපිට වැඩ කළ අය එල්ලූම්ගහෙන් නිදහස් කිරීම’ හෙවත් ‘‘සිස්ටම් චේන්ජ්’’

iMage: dailynews ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කොට තිබේ. විශ්ව විද්‍යාල ධූරාවලියේ බලවතා වන්නේ උපකුලපතිවරයා මිස කුලපතිවරයා නොවේ. උපකුලපති තනතුරට කෙනෙකු තෝරාගනු ලබන්නේ විශ්ව විද්‍යාල ක්‍රමය තුළම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පුළුල් දේශපාලන සන්ධානයක්, එකතුවක්, හෝ පෙරමුණක් කුමක් ද? කෙසේ ද? කවරකු විසින්ද? යත්….

iMage:nytimes පසුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය යන්නයි. නමුත් රටෙහි අද පවතින දුර්දාන්ත, හිතුවක්කාරී, අධිකාරිවාදී එසේත් නැත්නම් කිසිදු වැඩපිළිවෙළක් නොපෙන්වන අයුරින් කරගෙන යන ගජමිතුරු දේශපාලනය පරාජය කිරීම සඳහා බලවේගයන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජනතාව නමැති හිස් හැඟවුම්කාරකය | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [සිව්වන කොටස]

iMage: washington.edu “මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඥානසාර බලකාය ජනාධිපති බලකායක් වීම

iMage: NDTV/Reuters ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විභාග කර බැලීම සඳහා ජනාධිපති කොමිසමක්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media and Communications, Media Freedom, Politics and Governance

#EndImpunity | ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ ශ්‍රී ලංකාව

නොවැම්බර් 2දා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ (CPJ) සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේදී ජනමාධ්‍යවේදීන් 22දෙනෙක් ඔවුන් විසින් කරන ලද කාර්යයන් හේතුවෙන්…

Corruption, Environment, Featured Articles, Gampaha, Human Rights, Land, Politics and Governance

‘ඔක්සිජන් කන්න දැයි’ ඇසූවන් සහ ල න් සා

ඔක්සිජන් කන්න දැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරිනී දේවානි මහත්මියගෙන් ප්‍රෂ්ණ කල සනත් නිෂාන්ත මන්ත්‍රීවරයාගේ මූලිකත්වය ගත්, මතභේදයට තුඩු දුන් මීගමුව රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) නමැති කඩොලාන දූපත කලක් තිස්සේ අනවසරයෙන් කඩොලාන…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Life quips, Media and Communications, Media Freedom, Militarization, Peace and reconciliation

#ENDImpunity | යුක්තිය නැතිව!!

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…