Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජාතික (අනා)රක්ෂිතභාවය ඇති කිරීම : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දඬුවම

iMage: APNews ගෙවී ගිය ඔක්තෝබර් 10 මරණීය දණ්ඩනයට එරෙහි ලෝක දිනයයි අද, ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු…

2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights

පරිස්සම් වෙන්න! තවත් හෙණයක් විය හැකි අලුත් ව්‍යවස්ථාව

iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…

covid19, Culture, Democracy, Featured Articles, Kandy, Politics and Governance, Poverty, Reconciliation

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[තෙවන කොටස] | “පංච නිල ඔස්සේ හෘදය පිපිරවීමේ….”

iMage: socialistproject.ca අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පුළුල් බහුජන ව්‍යාපාරයක් සඳහා… [රංජිත් හේනායක ආරච්චි]

iMage: Vikalpa අද ලංකාව මුහුණ දී ඇති සමාජ සහ දේශපාලන අර්බුදය මීට ප්‍රථම අපට මතක ඇති කාලයක ලංකා සමාජයෙහි නොතිබුණ තරම්ය. දේශපාලන පක්ෂවලින් බලයට පැමිණෙන කවුරුන් හෝ අයකු එසේ බලයට පැමිණෙන්නේ තමන්ගේ…

Colombo, Corruption, Development, Economy, Politics and Governance

බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

“බැලූ බැල්මට ඇදහිය නොහැකි දෙයක් සේ පෙනී ගියත්, මෙය සැබෑ සිදුවීමකි.”

“බුදු බව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානය පොලීසියෙන් වසා දමයි” (පුවත්පත් වාර්තාවක්) බැලූ බැල්මට ඇදහිය නොහැකි දෙයක් සේ පෙනී ගියත්, මෙය සැබෑ සිදුවීමකි. මෙවැනි සේවාවක් සැපයීම සඳහා ව්‍යාපාරයක් තිබී ඇතැයි කීමෙන්…

Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Jaffna, Life, Media Freedom, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 21යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 21ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

“වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත”

iMage: vikalpa.org ”වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත. එහෙත් දින 100 ය ජාතිවාදී යුද්ධයකින් පසුව අද රුවැන්ඩාවේ ජාතීන් බෙදා වෙන්කල ජාතිකත්වයන් සම්පුර්ණයෙන්ම අහෝසි කර ඇත.” ===================…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

හය-හතර නොතේරෙන පාලනයක්

මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…

Art, Culture, Culture, Development, Education, Featured Articles, Kandy, Music, Social Media, Women, Youth

යොහානි සහ Kindle

iMage: republicworld යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග…

Colombo, Election, Featured Articles, Politics and Governance

“කොමියුනිස්ට්වාදීන් ජනතාවට ප්‍රයෝජනවත් බලවේගයක් විය යුතුයි.” ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ කොමියුනිස්ට් පක්ෂ ජයග්‍රහණයෙන් වාමාංශයට පාඩමක්

iMage: rmx.news – 2021 සැප්තැම්බර් 27 දින JACOBIN සඟරාවේ පළ වූ “The Communist Party Just Won the Elections in Austria’s Second-Biggest City” නම් ලිපියේ සිංහල පරිවර්තනය – (මුල් ලිපිය සඳහා ප්‍රවේශය:here). පසුගිය…

Corruption, elephant, Featured Articles, Kandy, Life, Politics and Governance

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය

iMage: Sajeewa Chamikara/FB වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන්…

Colombo, Corruption, Economic issues, Featured Articles, Politics and Governance

නිරූපමාගෙන් නිරූපණය වන ‘‘අපේ ඇත්තන්ගේ විත්ති’’

iMage: asianmirror.lk පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘෂ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට ඉඩක් නැත යන්නයි. එහෙත් ලංකාවේ දේශපාලනඥයා…

Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life, Life quips, Politics and Governance, Women

“හැමෝම ඔබ දිහා බලා ඉන්නවා, ඒත් කවුරුවත් ඔබව අල්ලන්නේ නෑ” COVID19 අත්දැකීමක් දෙස හැරී බැලීමක්..

දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…

Children, Culture, Democracy, Development, Education, Featured Articles, Free Speech, Gender, Human Rights, Human Security, Identity, Life, Mannar, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: අලංකාර යෙදුම් සහ ආටෝප

iMage: aaminanizar   දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…