Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’ | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]

iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…

Featured Articles

ඝාතනයට ලක්වූ ජනමාධ්‍යයවේදීන් උදෙසා යුක්තිය: රාජ්‍යයන්ට අධිචෝදනා ගොණු කිරීමට ජනතා අධිකරණයක් සූදානම් වේ

හේග් නුවර, 2021 සැප්තැම්බර් 28 – ඝාතනයට ලක්වූ  ජනමාධ්‍යයවේදීන්  උදෙසා යුක්තිය ඉටුකිරීමට සහ ඔවුන්ගේ මරණ විමර්ශනය කර ඊට අදාළ රාජ්‍යයන් වගවීමට ලක් කරන, මින් පෙර නොවූ ආකාරයේ ජනතා අධිකරණයක්  පිහිටුවීමට ජනමාධ්‍ය නිදහස…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

‘ගුරුවරුන්ගේ නැගිටීම සමාජ වෙනසක ආරම්භයක්’

ගුරුවරුන්ට නැවත නැවත පත්වන රජයන් ගෙන් ලැබෙන සැලකිල්ල, උනන්දුව සහ අවධානය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා තමයි ඔබතුමාලාට තිබෙන මෙම වැටුප් විෂමතාවය විවිධ රජයන් අවුරුදු 24 ක් තිස්සේ අමතක කරල තිබෙන්නේ. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට…

Democracy, Environment, Featured Articles, Human Rights, Moneragala, Politics and Governance

වත්තේගම-කැඹිලිත්ත වන රක්ෂිතය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට!

අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ අත්පත් කර ගෙන ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම්…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[පළමු කොටස]

“ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි…” “To be or not to be? That’s the question…” ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ එන මේ ප්‍රකාශය ගාමිණී හත්තොට්ටුවේගම විසින් පරිවර්තනය කරන ලද්දේ “ඉන්නවද? නහිනවද? ප්‍රශ්නය එයයි” යනුවෙනි. ෂේක්ස්පියර් පැවසූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

ජිප්සීස්, මංගල, මහරාජා සහ එලියන්ත වයිට්!

iMage; the leader.lk ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් සහ අමානුෂිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ…

Agriculture, Anuradhapura, Corruption, Environment, Environment, Featured Articles, Land, Politics and Governance

ගොවි ජනතාව අවතැන් කරමින් අවුරා ලංකා සමාගමට අනුරාධපුරයෙන් ඉඩම් අක්කර ලක්ෂයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා…

Abduction, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Land, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

International Day of Peace | ‘සාමය’ කතා කරයි!

iMage;unframedsl මම මෙහෙම පටන් ගන්නම්. ලංකාවේ යුද්ධයට පෙර මම ගැන ඒ කියන්නේ ‘සාමය’ ගැන ගොඩාක් දේවල් කතා කරා. ඒවා සාමය සංඛේතවත් කරන පරෙවියාගේ සිට, සාම වැඩමුලු, සම්මන්ත්‍රණ, ආදී දේවල් සිට සාම පාද…

Agriculture, Corruption, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Kurunegala, Land, Life, Politics and Governance

නාකොලගනේ වනාන්තරය හා පාලුකඩවල වැව ‘නායක හිමිනමක්’ හා ව්‍යාපාරිකයන් එක්ව වනසයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය…

Colombo, covid19, Featured Articles, Human Rights, Politics and Governance

වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය සහ එහි අනාගත අභියෝගයන් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

iMage: france24.com ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක දිනය‍: මොනරාගල සහ අනුරාධපුරයෙන් ඔබ්බට

iMage; passivevoices සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය‍ වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ…

Culture, Democracy, Development, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: කැබිනට් මණ්ඩලයේ ඇස්වලට වැලි ගහයි ද?

iMage courtesy; maatram.org මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි 2021 මාර්තු මස 08 වන දින හා අප්‍රේල් මස 29 වන දින මාධ්‍ය වාර්තා පවසයි. මෙම…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

කෝවිඞ්-19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප්‍රමාණවත් නැත

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප්‍රසිද්ධියක් සමගින් මෙරට ප්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බට ද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ…

Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Politics and Governance, Ratnapura

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්…

Badulla, Culture, Democracy, Environment, Featured Articles, Human Rights, Life, Sexuality, Social Media

[පහන්තුඩාව] මාධ්‍ය තුළ නිරූපිත ලිංගිකත්වය සහ ලිංගිකත්වය

මෑත කාලීනව සාකච්ජාවට භාජනය වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස පහන්තුඩාව සිදුවීම හා ගොඩනැගී තිබෙන කතිකාව දැකගත හැකිය. සිදුවීමේ සාධාරණීකරණය හෝ ඒ සම්බන්ධව විග්‍රහ කිරීමක් මේ සටහන තුළින් සිදු නොවන අතර මේ මොහොතේ සමාජයේ…

Anuradhapura, Democracy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance

අලි ජාවාරමක්!

වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු…

Colombo, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දිදුලන හදවතේ මාවත

“වසංගතයට එරෙහි ජන පවුර.” මේ උදෘතය සඳහන් පෝස්ටරයක් දැන් සමාජ මාධ්‍ය අවකාශයේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය ප්‍රකාශයට පත් කොට ඇත්තේ “දිදුලන හදවත” නමැති එකතුව විසිනි. නුදුරු අනාගතයේ තව තවත් දුක්මුසුව පැතිරී…