
මියන්මාරය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හමුදා පාලනය
iMage:asia.nikkei.com වර්තමාන ගෝලීය දේශපාලනයෙහි ප්‍රධාන කතිකාවතක් ගොඩ නැගී ඇත්තේ මියන්මාරය කේන්ද්‍ර කරගෙනය. ඒ 2021 පෙබරවාරි 2 වන දින සිදු වූ හමුදා කුමන්ත්‍රණය නිසාවෙනි. මෙය නිදහසින් පසු මියන්මාර ඉතිහාසය තුළ සිදු වූ එකම…