2020: ගැහැණුන්ගේ වසර
iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…
iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…
iMage:dailysabah.com කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි…
කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…
iMAGE: Vikalpa ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර…
iMage: wetter.de/ වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස නීතියෙන් පිළිගැනෙයි වසර 140 සටනකින් පසු මාඕරී වාසීන් ජය ලබයි වසර 140ක සාකච්ඡා වලින් පසු, වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස සලකන ලෙස මාඕරී…
iMage: PMD රාජපක්ෂ මහත්තයලා ප්‍රමුඛ කර ගත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දීම පසුගියදා මහනුවරදී සිදු කෙරිණි. ඒ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි හදුන්වන දළදා මාළිගාව අභියස ඇති මගුල් මඩුවේ දීය. දිවුරුම් දීමෙන් අනතුරුව…
iMAGE: via Prasad Welikumbura ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් ඩෝසර් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපයට මේ ලියන මම ගියේ නැත. චෝදනා එල්ල වන ආකාරයට ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් එහි…
IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…
සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….
iMAGE: AFP PHOTO / ISHARA S.KODIKARA, via Asia Times සම්පත් බැංකුවට ආ මුස්ලිම් කාන්තාවකගේ ඇදුම සම්බන්ධ ප්‍රශ්නය සමඟ නැවතත් මුස්ලිම් සමාජය පිළිබද සංවාදය ආරම්භ වි ඇත. එසේම චන්දයත් සමඟම දේශපාලකයන් සුපුරුදු ලෙස…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්‍රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….
iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…
iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…