
රැඳවියන්ගේ පවුල්වලට තම ආදරණීයයන් දුර සිට බැලීමට හෝ අවම වශයෙන් එක් දුරකථන ඇමතුමකටවත් ඉඩ දීමට දැන් බලධාරීන්ට කාලය පැමිණ තිබේ.
iMAGE: AP Photo බන්ධනාගාර ඝාතනවලට දින හයකට පසු දෙසැම්බර් 5 වන දින (ලිපිය ලියන මොහොත වන විට) මහර බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම අසන ලද ප්‍රශ්නය වූයේ, “මගේ…