‘කළු ජනවාරිය’: සැමරුමක් නොව යුක්තිය උදෙසා කෙරෙන අඛණ්ඩ අරගලයකි
iMage: 1st Poster Campaign – ‘Black January’/ Colombo ‘කළු ජනවාරිය’ යනු උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු තවත් එක් දින දර්ශන සටහනක් හෝ ප්‍රදර්ශනාත්මක ‘සෙලිබ්‍රිටි’ සැණකෙළියක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට…