“ලිංගිකත්වයත් දේශපාලනිකයි”[අශෝක හඳගම]
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
iMage: asianews දේශපාලනයේ සමාජභාවී(Gender) සමානාත්මතාවය සඳහා වන ශ්‍රී ලංකාවේ සටන නැවත වතාවක් පද්ධතිමය බාධක සහ පීතෘ මූලික ආකල්ප හේතුවෙන් විනාශ වී ඇත. මෙම සටනේ නවතම අභියෝගය කුමක්ද? ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණවලදී…
Image: VIKALPA.ORG උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භකරන ලද අරගලය…
iMage: Create by GenAI ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කරන්නට උපයෝගීවන උප්පැන්න සහතිකයට පසුව ගැනෙන පළමු සහතිකය ජාතික හැඳුනුම්පත වේ. වයස අවුරුදු පහළොව සිට සියලුම ශ්‍රී ලාංකීක පුරවැසියන් හට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ…
ශ්‍රී ලංකා රාජ්‍යයේ අපරාධකාරීත්වයේ තවත් එක් කැඩපතක් බදු ඡායාරූප ප්‍රදර්ශණයක් එළඹෙන ජූලි 8 දක්වා, කොළඹ, ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. අවුරුදු 30ක යුද්ධයකුත්, ආයුධ නිහඩ වී අවුරුදු 15කුත් දැනටමත් ගතවී තිබේ. එහෙත් යුද්ධයෙන්…
[නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි – මනූෂගේ පොරොන්දු වලට වසරයි…] ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන…
‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල් හි දී සිහිකරන ලද්දේ ඊයේ එනම් මැයි 18 වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,…
iMage/Video: vikalpa.org යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීම නිසා පසුගිය 12වනදා පොලීසිය විසින් සාම්පූර් හී දී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 4දෙනා, මැයි 27 දක්වා බන්ධනාගාර ගතකිරීමට මූතූර්…
iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….
(අවසාන කොටස) සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය 1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 අප්‍රේල් නැඟිටීමට පෙර පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කාන්තාවෝ “ව්‍යාපාරය”…
පීතෘමූලිකත්වය සහ ධනවාදය පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017…
Image: NPP/Facebook Page ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම…
iMAGE: Vikalpa File එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සමරන විට, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික…
(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…