
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු!
iMage: Protest @colombo, Aprail 2022 #GoHomeGota/vikalpafile මේ වන විට ලංකාව තුළ ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදය එහි උච්ච ස්ථානයකට ළඟා වී ඇත. ආහාර මිල ඉහළ යාමත් විදුලිය නැති වීමත් අනෙකුත් අපහසුකම්…