Colombo, Culture, Democracy, Featured Articles, History, Human Rights, Life, Politics and Governance

‘තවත් වසර 50 ජීවත්ව තිබීම ම පුදුමයකි.’ [71 අරගලයට වසර 50ක් සපිරීම නිමිත්තෙනි]

කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Security, Life quips, Poverty

‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]

කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයනට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Militarization, Politics and Governance, Poverty

අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වුවමනා කරන බලය තමා අතට ගැනීම සඳහා එය මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු දකින්නට තිබේ….

Colombo, Constitutional Reform, covid19, Democracy, Featured Articles, Impunity, Politics and Governance

කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව

iMage: kickstarter ලෝකය පුරාම කොරෝනා වෛරසය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපතියන් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ මෙවැනි වසංගතයකදී සමාජය තුළ ජනිතවන බිය හේතුවෙන් ජනයා ඉල්ලා සිටින: රාජ්‍යය මෙම වසංගතය සමනය කර ගැනීමට ඉක්මන්…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

#COVID19 | ‘අම්මා’ මතක් වීම සහ රාජ්‍යය

iMage: representation/pixabay photo ඕනෑම මිනිසෙක්ට තමන් අමාරුවකට පත් වූ විට, ඔහුට වේදනාවක් දැනුන විට මෙන්ම තමාගේ ජීවිතය යම්කිසි අවදානම් තත්ත්වයකට පත්වූ සෑම මොහොතකම මතක් වන්නේ අම්මායි. බොහෝ මිනිසුන් මිය යන මොහොතේ ද…

Colombo, covid19, Democracy, Development, Economy, Human Rights, Human Security, International Relations, Life quips, Politics and Governance

[එක මොහොතක් නතර වෙන්න.] ‘සහයෝගය සහ වෙන්වීම මේ මොහොතේ අවශ්‍යතාවය යි.’

iMage:cnbc.com/Athit Perawongmetha | Reuters නවීන ලෝකයේ වේගයෙන් හඹා යෑමේ ක්‍රියාවලිය එක මොහොතක් නතර කිරීමට කාලය පැමිණ ඇත. මිනිසා විසින්, තමන් විසින්ම ක්‍රියාත්මක කරවන, සීමාවක් නැති වේගයකින් ලෝකය තුළ ගමන් කරවමින් පැවතුන ක්‍රියාදාමය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

‘තමන්ගේ වචනය ව්‍යවස්ථාව වීම පුංචි නැපෝලියන්ලාගේ සිහිනයයි.’ [ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා]

ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Nationalism, Politics and Governance

ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!

iMage: Vikalpa/ මිනුවන්ගොඩ මුස්ලිම්වරුන්ට අයිති ව්‍යාපාරික ස්ථානයකට පහර දී ඇති අයුරු/ May 2019 ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන…

2020 Elections, Abduction, Colombo, Democracy, End of war | 10 years on, Impunity, Militarization, People, Politics and Governance, PresPollSL2019

හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?

iMAGE: via Newsfirst.lk ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට…

Abduction, Democracy, Disappearances, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Politics and Governance

ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී…

මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…

2020 Elections, Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Politics and Governance

ඒකාධිපතියනට පාර්ලිමේන්තුව අරහංය.

iMAGE:Reuters පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිණෙන ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි….

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

හඬනු මැන ලංකා

iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…

Democracy, end of the War, End of war | 10 years on, Governance, Human Rights, Human Security, Politics and Governance, PresPollSL2019

හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය.

iMAGE: BBC පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ…

Democracy, Politics and Governance, Poverty, PresPollSL2019

මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි.

iMAGE: via MDW Live ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ…

Culture, Democracy

සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ වම.

iMAGE: via EBRD සෑම සමාජ සංස්කෘතියක් තළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික  ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත්…

2020 Elections, Democracy, Featured Articles, Politics and Governance

සැබෑ සමාජ බලවේගයකට අඩිතාලම

iMage: Facebook/AnuraKumaraDisanayake කාලයක් තිස්සේ සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්ෆේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ…