සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…
iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…
iMage: srilankaguardian.org වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී…
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ, කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා…
හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් ඇත. නමුත්…
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා…
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත්…
සූර්යය විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම පරිසර හිතකාමී ක්‍රමවේදයක් බවට තර්කයක් නොමැත. නමුත් වනාන්තර එළි කර හෝ වැව් හෝ ජලාශ මත සූර්යය විදුලි බලාගාර ස්ථාපිත කිරීම මගින් හානි කර බලපෑම් බොහොමයක්…
iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ සයවන…
Image: csiaplk අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….
පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ…
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින්…