Colombo, Development, Economy, Environment, Featured Articles, Healthcare, Life

මොනවද මේ මයික්‍රෝ ප්ලාස්ටික්?

iMage: nbcnews.com හැත්තෑව දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරන විට මගේ වයස යන්තම් අවුරුදු කිහිපයක් පමණක් වූවද ඉන් ඇතිවූ වෙනස්කම් කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. ප්ලාස්ටික් භාවිතයේ ක්ෂණික ඉහළයාම පැහැදිළිවම…

Agriculture, Development, Economy, Economic issues, Environment, Featured Articles, Human Security, Land, Life quips, Nuwara Eliya, Politics and Governance, Poverty

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කර, තේ වගා බිම්වල ‘වහල් කම්කරු සේවය’ වෙනුවට ‘සුළු පරිමාණ නිෂ්පාදකයෙක්’ බිහි කළ යුතු ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…

Agriculture, Anuradhapura, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

ජාතික භෞතික සැලැසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම

අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…

Environment, Featured Articles, Human Rights, Kurunegala, Land, Politics and Governance

ඉඩම් ජාවාරම, අලි-මිනිස් ගැටුම, ජල අර්බුධය හා මී ඔය ව්‍යාපාරයේ මිනිසුන්ගේ ඛේදවාචකය

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ…

Corruption, Democracy, Environment, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Moneragala, Politics and Governance

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති…

Corruption, Environment, Featured Articles, Land, Life, Moneragala, Politics and Governance

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මත ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ…

Development, Economy, Environment, Featured Articles, Human Security, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…

Development, Economy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Pollonnaruwa

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…

Corruption, Environment, Featured Articles, Governance, Land, Moneragala, Politics and Governance

නිලධාරීන් නිහඬ ව සිටිය දී යාල ජාතික වනෝද්‍යානය මැණික් ව්‍යාපාරිකයන් වනසයි

යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ…

Colombo, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Land, Politics and Governance

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය…

Culture, elephant, Environment, Featured Articles, Kegalle, Life, Politics and Governance

‘නැදුන්ගමුවේ රාජා’ අත්‍යාවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණයක්

නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට දළ ඇතාගේ අභාවය සිදුවී මේ වන විට දෙසතියක් ඉක්ම ගොස් තිබේ. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදර, ගෞරවයට පාත්‍ර වූ සත්ත්වයා ලෙස මෙම හිස්තියා හැඳින්වීමේ වරදක් නැත….

Agriculture, Colombo, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Land, Life

දේශගුණික අභියෝගයෙන් ආරක්ෂා වීමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙමින් පවතී!

iMage: livescience දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී…

Agriculture, Culture, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Matale

විවිධත්වයේ අසිරිය

ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…

Agriculture, Colombo, Economic issues, Environment, Featured Articles, Life

හිඟය හා නාස්තිය අතර දෝලනයවන ආහාර අර්බුදය

iMage:lmd.lk නව වසර පැමිණ ඇත්තේ නව ගැටළුවක්ද රැගෙනය. මෙම නව ගැටළුව නම් ආහාර හිඟයක ලකුණු පෙන්නූම් කරන තර්ජනයකි. පසුගිය වසරේ සිදු වූ පොහොර ප්‍රතිපත්තියේ හදිසි වෙනස් වීම් වලින් රටේ කෘෂිකාර්මික ක්‍රියාවලියට ඇති…

elephant, Environment, Featured Articles, Human Rights, Kurunegala, Land

වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලිමංකඩක් අවහිර කරමින් පේර වගාවට සැරසෙයි!

වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම…

Agriculture, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Politics and Governance

වන අලි කළමනාකරණ ප්‍රදේශයක් ඉල්ලා අරගල කරන වලව වම් ඉවුර ගොවීන් සහ බීරි අලි

iMage: dailyadvent.com හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට්…

Agriculture, Colombo, Environment, Featured Articles, Politics and Governance

ආහාර අපද්‍රව්‍ය ඇතුළු කාබනික කුණු

iMage: blackforest-solutions පසුගිය මාස කිහිපය පුරාම ලංකාවේ උණුසුම්ම මාතෘකාවක් වී තිබුණේ චීනයෙන් පැමිණි කාබනික පොහොර නැවයි. මෙම පොහොර තොගයේ ගුණාත්මක භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් අතර ඇතිවුණු උණුසුම් වචන හරඹය අවසානයේ දෙරට අතර…