වත්තේගම-කැඹිලිත්ත වන රක්ෂිතය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට!
අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ අත්පත් කර ගෙන ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම්…