Colombo, Featured Articles, Human Rights, Identity, Life quips, Literature, Women

තරුරසීගේ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය’, සන්ධ්‍යා සහ තවත් දේශද්‍රෝහීන්…

“හමුවිය ඔහු මට අඳුරු වැහිබර සැන්දෑවක දෙව් මැදුරු දොර අබියස ඒ දේශද්‍රෝහී මිනිසා…. පාළුකරයේ සිට පීඩිතයන්ට යුක්තිය ඉල්ලා මොර ගැසූ මිනිසා…… සැප දුක කෙලෙසදැයි විමසනු ඉතින් කුමකට වුවනත ම ගුප්ත කවියකි පිලාත්තු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඥාණසාර වෙත ලියමි..,

මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ලේ‘ වල ඝණකම

ගිය අගහරුවාදත් මම සන්ධ්‍යා පස්සෙන් උසාවියට ගියා. මේ උසාවි අත්දැකීම් අලූත් සහ අපූරුයි. උසාව්යක් කියන්නෙ බොහෝ දේවල් දකින්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න, කියවන්න ඉතා හොද තැනක් බව මෙවර මගේ තේරුම්ගැනීම. වරුවක් උසාවියක්…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Women

සන්ධ්‍යාගේ ආගම!

ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක්…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Life quips, Peace and reconciliation, Politics and Governance

මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය

[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…

Colombo, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

#HumanRightsDay කාන්තාරයේ දුක් විඳින උන් බේරා ගැනීමට අප මැදිහත් විය යුතු නොවේද?

ලොව පුරා අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ඇත්තේ බලයේ සිටිනා, බලය ලබා ගැනීමට තැත් කරනා, ඒ වෙනුවෙන් අරගල කරනා අය හා ඔවුන් සමග සිටිනා මිතුරන්, ගෝලයන්, හෙංචයියන්ය…….. අයිතිවාසිකම් සමරනවා තබා අයිතිය…

Colombo, Poems

හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…

හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත… ලය මඩල පැලී යාදෝ උන් භීතියෙන් හිර කරනු ඇත මා කාන්තාරයේ වැලි කදු අතර… මැරීයනු ඇතැයි මා එකවර, භීතියෙන් උන් තබාගනු ඇත කුඩා ගල්…

Colombo, Poems

මියැදුනු නොවැම්බරය

ඒ….. මියැදුනු එවුනගේ මාසයයි මරණු ලැබු උන්ගේද මාසයයි උතුරේද දකුණේද, නැගෙනහිර බටහිරද වෙනසක් නොමැතිවම මරණු ලැබු එවුනගේ මාසයයි…… ඇණ ගසා මළවුන්ද ෂෙල් වැදී මළවුන්ද උණ්ඩයෙන් මළවුන්ද ගෙල සිඳී හලවුන්ද මවකගේ දුකට වෙද…