“මේ පාර ජන්දේ දානවද?”

“පෝලිමේ පැය ගානක් ඉඳලා 

මාස්ක් දාගෙන

අත් හෝදගෙන 

කටු කාගෙන

දාන්න තරම් වටින ඡන්දයක් ද මේක?

අනික, ඡන්දෙ දාලා  corona හදාගන්න ද?

මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක් වෙනවද? “

ඔබත් තාම මෙහෙම හිතන කෙනෙක්ද ?
එහෙනම් ඔබ මේ කතාව අහන්නම ඕනි !

මෙම වීඩියෝව (සිංහල භාෂාවෙන්) ෆේස්බුක්, ටුව්ටර්, ඉන්ස්ටග්‍රෑම් සහ යු ටියුබ් ඔස්සේ නැරඹීම සඳහා වන සබැඳි වෙත පිවිසීමට පහත වචන මත ක්ලික් කරන්න

Facebook

Twitter

Instagram 

Youtube 

දෙමළ භාෂාවෙන්

ඉංග්‍රීසි භාෂාවෙන්