Badulla, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අලුත් බෝතලයක දැමූ පරණ අරක්කු’, යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත[CTA]

iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…

Badulla, Development, Featured Articles, Media, Media and Communications, Social Media

පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව

Image By: Asiancorrespondent 2003 වසරෙන් පසුව උද්ගත වූ බිහිසුණුම ගංවතුර වන 2017 වසරේ මේ වනවිට මුහුණ දෙමින් සිටින තත්ත්වය බිහිසුණු සුනාමියෙන් පසුව දිවයිනේ වැඩිම ජන පිරිසක් එකවර අවතැන් වූවන් බවට පත්කළ ව්‍යසනය…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

දෙගම්බඩ වලප හෙවත් විදුලියට බිලිවෙන වළවේ

”බෝගහපට්ටිය රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක් පැලැස්සට මහත්තයා. එතැන අමුතු තැනක්. මගේ මේ දෑහින් දැකලා තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. දළ ඇත්තු, අලි ලූණු පස් කාලා වතුර බොන්න වළවේ…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

‘අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද?’ | ‘උමාඔය’ හීල්ඔයේ මරණ සහතිකය ලියයි

ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ…

Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Moneragala, Politics and Governance, Poverty

උක්දඬු ගින්නේ දැවෙන මිනිස්සු

එය බිම්බරක් සෙනඟ ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත්…