සිංහල

වෘත්තීය අයිතීන් මර්ධනයට එරෙහි උද්ඝෝෂණය


රජය මගින් වැඩවර්ජනය කිරීමට වෘත්තීය සමිති වෙත ඇති අයිතිය මර්ධනය කිරීමට අධිකරණය යොදාගැනීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති ‍එකතුව මගින් අද(ඔක්තෝබර් 3)දහවල් කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූවා.උද්ඝෝෂණයට සහභාගීවුවන් කිහිප දෙනෙකු විකල්ප සමග දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයක් ඉහත දැක්වේ