සිංහල

පෙට්‍රල් මිල ඉහළ යාම පිළිබඳව ජනතා අදහස්




ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය නැවත වරක් ප්‍රෙට්රල් සහා ඩීසල් මිල රුපියල් 10 හා 5 කින් ඉහල දමනු ලැබුවා. බඩු මිල ඉහලයාම දිගින් දිගටම සිදුවන තත්ත්වයක් තුළ මෙම මිල වැඩිවීම ජනතාවට කෙසේ බලපාන්නේද? යන්න පිළිබඳව විකල්ප ජනතා අදහස් විමසනු ලැබුවා. ඉහතින් දැක්වෙන්නේ ජනතාව ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයි.