සිංහල, Colombo, Democracy, Life quips, Stories from the silent

ළමා අපචාර හා එහි පසුබිම


පසුගිය වසරේ ලංකාවේ සිදු වු ළමා අපචාර පිළිබදව වාර්ථාවක් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් පසුගිය දා මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. මෙම වාර්ථාව පිළබඳව කොළඹ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බාලචන්ද්‍ර මහතා සමග විකල්ප සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙන්නේ එම විඩියෝ පටයයි.