සිංහල, Colombo, Life quips

අනුර බණ්ඩාරනායක පිළිබඳ පොදු ජන අදහස්



මෙරට පාළනය කල අග්‍රාමාත්‍යවරුන් දෙපලකගේ එකම පුතනුවන් මෙන්ම විධායක ජනාධිපතිවරියකගේ ද මලනුවන් වු අනුර බණ්ඩාරණායක මහතා පසුගිය මාර්තු 15 වෙනිදා අභාවප්‍රාප්ත වුවා. වසර තිහකට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව අප සාමාන්‍ය ජනතාවගෙන් අදහස් විමසූවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය ජනතාව ඒම හතා පිළිබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයි.