සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මගී බසයකට කටුබැද්දේ දී ක්ලේමෝ ප්‍රහාරයක්



අද උදෑසන 7.30 පමණ කටුබැද්ද පිළියන්දල පාරේදී මගී බස් රථයක් ඉලක්ක කරගනිමින් සිදුවූ ක්ලේමෝ බොම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 21 දෙනෙකු මියගිය අතර තවත් 60කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. සති දෙකක් තුළ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සිදුවූ තුන්වන ප්‍රහාරය මෙයයි. ඉහත දැක්වෙනුයේ අද (06.06.08) සිදුවු බෝම්බ පිපිරුමට අදාල විඩියෝ පටකිහිපයකි.