සිංහල, Colombo, Democracy, Media

රිවිර කතෘට පහර දීමට එරෙහිව මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය

upali-picket-vikalpa.jpg
රිවිර කතෘ උපාලී තෙන්නකෝන් මහතාට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන පහක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද (26) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්විය. මෙහිදී මාධ්‍ය සංවිධාන රජයට බලකර සිටියේ මාධ්‍යයට එරෙහිව සිදුවන පහරදීම් වහාම නවතන ලෙෂත් වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන එන ලෙසත්ය. උද්ඝෝෂණය සඳහා සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සිමිති ඇතුළු බහුජන සංවිධාන රාශීයක් සහභාගී විය.