සිංහල, Colombo, Education

අගවිනිසුරු සහ බුද්ධිය

අගවිනිසුරු සහ බුද්ධිය
Copyright: The Economist

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ

‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය ලබා දීමේදී පාසලට ඇතුළත් කරන විට ඔහුගේ බුද්ධි මට්මට සලකා බැලිය යුතු වෙනවා’’

අග විනිසුරුවරයා මෙසේ පැවසූ බව 2007 අගෝස්තු 23 වන දා ලංකාදීප පත්‍රයේ තිබුණා’

මට හිතෙන්නේ පාර්ලිමේන්තු යන්න බුද්ධිය අවශ්‍ය නෑ කියා අගවිනිසුරු කියන කතාව ඇත්තය. එහෙත් අනෙකුත් ජ්‍යෙෂ්ඨ සුදුස්සන් කපාගෙන රටේ අගවිනිසුරු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවට යන බුද්ධිය නැති මිනිසුන්ගේ පිහිට අවශ්‍ය බවය.

උවිදු