ජනතා සමාජ ආර්ථික ගැටලූ වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නියෝජිතයන් පෙනී සිටී යි යන්න මහජන අපේක්ෂාවයි. කෙසේ වෙතත් මහජන නියෝජිතයන් මෙම අපේක්ෂාවන් කෙතෙක් දුරට ඉටු කරන්නේද යන්න ගැටලූවකි. 2017 මැයි මස පාර්ලිමේන්තු වෙබ් අඩවිය පාර්ලිමේන්තු සැසිවාරයන්ට මන්තී‍්‍රිවරුන්ගේ සහභාගීත්වය පළකිරීමත් සමඟ ප්බඑයරසගකන ග‍්‍රැෆික්සටහන ඔබ වෙත ගෙන එන්නේ සමස්ථ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහභාගීත්වයේ විශ්ලේෂණයකි.

මේ අනුව, ජූනි මස කිසිඳු සැසිවාරයකට සහභාගී නොවුනු මන්තී‍්‍රන් සංඛ්‍යාව 13ක් වන අතර, සියලූම සැසිවාරයන්ට සහභාගීවූ මන්තී‍්‍රන් සංඛ්‍යාව 38කි.

2017 මැයි මාසයේ සිට සෑම මසකම පාර්ලිමේන්තු සැසිවාරයන්වල මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයේ විශ්ලේෂණාත්මක ග‍්‍රැෆික්සටහන http://www.manthri.lk/ වෙබ් අඩවිය විසින් ලබා දෙනු ඇත. එ් පිළිබඳව වැඩි විස්තර සඳහා manthri.lk කණ්ඩායම හා සම්බන්ධ විය හැක.

@Manthri.lk