Colombo, Featured Articles, Features

‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]

IMG_0269
දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, නීතිවේදීන්, වෘත්තීයවේදීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටියේ ය.

මේ එම විරෝධතාවයේ ඡායාරූප සහ වීඩියෝ සටහන්

IMG_0891

IMG_0886

IMG_0893

Full Image for Flicker

Video

[youtube]https://www.youtube.com/watch?v=LcNTKLAoiQI[/youtube]