සිංහල, Health, Kandy

සූකර උණෙන් මධයම පළාත කැළබෙයි…

සූකර උණ හෙවත් එච්1එන්1 වෙවරසය නිසා මධ්‍යම පළාතේ ජන ජීවිතය මුලුමනින්ම අඩාළවන තත්වයකට පත්ව තිබේ. මෙම වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට තිදෙනකු මිය ගොස් ඇති බව පසු ගිය දා වාර්තා විය. මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මේ වනවිට මරණ 7ක් මෙම වෛරසය ආසාධනය වීමෙන් සිදුවූ බව ඔවුන් සැක කරන බවයි.

කෙසේ වෙතත් මේවනවිට ඇති වී තිබෙන තත්වය සලකා බලා මේ මස 23වනදා සිට මධ්‍යම පළාතේ සියලු පාසල් වසා තබන බව පාසල් ආරංචිමාර්ග සඳහන් කරයි.