සිංහල, Colombo, Gender, Life quips

සෞන්දර්ය ඉසවිවක සිට නිදහස නැවත කියවමු


“……………..නිදහස තරම් මනුෂ්‍යයා අගය කරන මනුෂ්‍යයාට වුවමනා කරන’ තවත්’දෙයක්’ නැහැ. මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතය වුව ද පූජා කරන්නේ ඒනිසා. ඒත් මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසත් ඊට එරෙහිව තහනමත් සමගයි. මේ නිදහසේ සහ තහනමේ සීමාවන් විසිනුයි රටක සංස්කෘතිය සලකුණුකරන්නේ. දරැවෙකු මව්කුසින් බිහි වූ පමණින්, ඒ දරැවා මවගේ ශරීරයෙන් ගැලවෙන්නේ නැහැ. දරැවා මවගේ ශීරීරයෙන් ගලවා සමාජයට ඇතුලත් කරන්නේ ‘තහංචිය‘ විසින්. දරැවෙකු ‘ගැහැණු‘ ‘පිරිමි‘ බව ලබන්නේ ලිංගේන්ද්‍රීය වෙනස නිසාම නෙමෙයි. ‘නිදහස‘ සහ ‘තහණම‘ විසින් ලකුණු කරන අර්ථදැක්වීම්වල වෙනස නිසා. මේ වෙනස හරියට අර්ථදැක්වුනේ නැති ඔලුවල ලිංගික ව්‍යාකූලත්වය ඇති වෙනවා. පෙරදිග ගැහැණියක්, අපරදිග ගැහැණියකගෙන් වෙනස් වෙන්නේ තහංචියේ සහ නිදහසේ සීමාවන්වල වෙනස නිසා…..“
මෙතනින් මෙම සම්පූර්ණ ලිපිය කියවන්න

Ashoka Handagama Speach