සිංහල, Colombo, Democracy, Governance, Poems

බල්ලෙකු ගෙ කවිය

පොලීසිය මට
නීතිය ත් මට
පාර්ලිමේන්තුව කොහොමටත් මට
දැං මුළු රටම මට

නම සඳහන් නොකළ පුරවැසියෙක් සිය ජංගම දුරකථනය මඟින් විකල්ප වෙත එවූ කවියකි.

2009 සැප්තැම්බර්