සිංහල, Colombo, Democracy, Media

ජාතික රූපවාහිනියේ මාධ්‍ය භාවිතාව ගැන සේවකයන්ගේ විරෝධය…

ජාතික රූපවාහිණියේ මාධ්‍ය භාවිතය පිළිබඳ සිය විරෝධය දැක්වීමට එහි සේවකයන් පියවර ගෙන තිබේ.

එහිදී ‛‛ජාතික රූපවාහිණි බලධාරීන්ගේ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතය තරයේ හෙලා දකිමු.’’ මැයෙන් බැනරයක් ජාතික රූපවාහිණිය ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට ඊයේ(19) ජාතික රූපවාහිණී වෘත්තීය සමිති සංධානය පියවර ගත් බව වාර්තාවේ.