සිංහල, Colombo, Democracy, Media

රාජ්‍ය මාධ්‍ය හැසිරීමට එරෙහිව අද(21) රූපවාහිණිය ඉදිරිපිට උද්ඝෝෂනයක්

රටේ ජනාධිපතිවරණයක් පැවෙත්වෙන්නට නියමිත මොහොතක රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිදු නීතියක් පිළිනොපදින තත්වයකට පත්ව ඇතැයි පවසන රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය එකමුතුව එයට විරෝධය දැක්වීමට අද(21) දහවල් 12ට ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපටදී උද්ඝෝශණයක් පැවැත්වීමට නියමිතය.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මෙන්ම ව්‍යවස්ථාවේ නීතිරීතිත් අමුඅමුවේ රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් උල්ලංඝණය කරමින් පවතින බවය.