සිංහල, Colombo, Life quips, News, Poems

සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…


පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි….

සුරත් මල් වැල් පවා සුළඟට නැවේ
ඉඳහිට මට දැනේ
හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත්
අද මෙන් හැම දිනේ
යුගත් අප හැම දුටුව හීනය කඳුඑ බිදු විය
සොයුරනේ…
සතුන් ගහකොළ පවා තැවුනේ
ඔබ නිසා විනි අද දිනේ….

Sajeewa Chamikara – Sri Lanka Nature Forum
Ravindra Kariyawasam – Young Zoologist Association