සිංහල, Life quips

‛‛විකල්ප’’ අපේ ප්‍රාර්ථනාව…

(අ)නාදරය වෙනුවට
ආදරයත්,
අසාධාරණය වෙනුවට
සාධාරණයත්,
අයුක්තිය වෙනුවට
යුක්තියත්,
මරණය වෙනුවට
ජීවිතයත්,
වෙනුවෙන් වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..

‛‛විකල්ප’’ අපේ ප්‍රාර්ථනාවයි…
2010 අප්‍රේල් 14