සිංහල, Colombo, Gender, Human Rights, Life quips

කාන්තාවන්ට ඒෙරහි ෙවනස්කම් පිටුදකිමු….!


කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා. යුද්ධයෙන්,සුනාමියෙන් මෙන්ම ගෘහස්ථවද හිංසනයට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා. මෙහිදී විකල්ප සමග කාන්තාවන් දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.