සිංහල, Colombo, Democracy, Governance

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්ධනයට එරෙහි උද්ඝෝෂණය……



සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නැවැත්වීමට අධිකරණය යොදාගැනීමට එරෙහිව අද (දෙසැම්බර් 5) දහවල් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී වෘත්තිය සමිති එකාබද්ධ පෙරමුණ විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එම උද්ඝෝෂණයේ අවස්ථා හා එහිදී වෘත්තීය සමිති නායකයින් දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පට ඉහතින් දැක්වේ.