සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වීමෙන් පසු


2002 වසරේදී එවකට සිටි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර අත්සන් කෙරුනු සටන්විරාම ගිවිසුම වර්ථමාන එක්සත් ජනතා නිදහස් සංධාන රජය විසින් පසුගිය ජනවාරී 2 වනදා අවසන් කරනු ලැබුවා. මේ නිසා ඉදිරියේදී රටේ දේශපාලනයේ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳව සම්මුඛ සාකච්ඡා මාලාවක් සිදුකිරීමට විකල්ප අදහස් කළා. එහිදී කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.