සිංහල, Colombo, Democracy, Human Rights, Media

මර්වින් රංගනය හා සේවක දඩයම


කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පසු ගිය දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් සිද්ධියට අදාලව අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනයානූකූල පියවරක් ගන්නවා වෙනුවට එහි සේවකයන් දඩයම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මාධ්‍ය සංවිධාන පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. මේ පිළිබඳව විකල්ප වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය මහතා සමග සංවාදයේ යෙදුනා.ඉහතින් දැක්වෙන්නේ එම විඩියෝ පටයයි.