සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

මඩකළපුව – තුවක්කුවට නතුවු නගරය


මඩකළපුව ප්‍රදේශයේ සිදුකළ චාරිකාවකින් පසු රාවය පුවත්පතේ ජේ‍්‍යෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනිල් ජයසේකර මහතා විකල්ප සමග එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සංවාදයක යෙදුනා. ඉහත දැක්වෙනුයේ ඒ මහතා විකල්ප සමග දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයයි.