සිංහල, Colombo, Democracy, Jaffna, Peace and reconciliation

දෙමළ දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව- 3


දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ තුන්වැන්නයි මේ. මෙවර අප හා සංවාදයට එක්වන්නේ ජේ්‍යෂඨ මාධවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම මෙරට පළවන එකම විකල්ප පුවත්පත වන රාවය පුවත් පතේ කතුවරයාද වන වික්ටර් අයිවන් මහතායි. ඒම මහතා ප්‍රභාකරන්ගේ භූමිකාව පිළබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.