දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වනු ලබන සංවාද මාලාවේ තවත් එක් සංවාදයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයා වු ලයනල් බෝපගේ මහතා සම්බන්ධ වුවා. එම සංවාදය ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.
දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව – ලයනල් බෝපගේ